2014

"තාරකයාණෝ” - දුක්ප‍්‍රාප්තියේ නර්තන කාව්‍යය 


එළැඹෙන වසරේ චතාරික සමයේ මීගමුව කඩොල් කැලේ කී‍්‍රඩාංගනයේ දී දැවැන්ත එළිමහන් දර්ශණ වාර දෙකක් .......... 

#  35 දෙනෙකුගෙන් සමන්විත වෘත්තීය සජීවී වාදක මණ්ඩලයක් 
    ( Symphony Orchestra )..... 




#  සමස්ත රංගන, කළා ශිල්පින් 200 ද ඇතුළු.... 




#  නවාංග කිහිපයක් සමග නවීන තාක්‍ෂණික උපක‍්‍රම හා ප‍්‍රයෝග යොදා ගනිමින්.... ඉදිරිපත් වනු ඇත.


"තාරකයාණෝ" ශ්‍රී ලාංකික පාස්කු නාට්‍ය කලාව තුල මතු නොව ජාත්‍යන්තර තලයේ ප‍්‍රශස්ථ කලා කෘතියක් ලෙස ඉදිරිපත් කිරීම අපගේ අභිප‍්‍රායයි. 


මෙම මහා කලා කෘතිය තුන්වන වරටත් ඉදිරිපත් කිරීම සඳහා අප හා එක්වන ලෙස ඔබ සෑමට අප කාරුනිකව ආරාධනා කරමු. 

ස්තූතියි, 
සංවිධායක මඩුල්ල.

No comments:

Post a Comment